නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී අරඹයි

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිනිඳු සමන් කුමාර හෙන්නායක මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය. එම කටයුතු අද (13දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු විය.