ගෝල් කොස්ට් ඕස්ට්‍රේලියා නෙට්බෝල් තරඟාවලිය 2022.

ගෝල් කොස්ට් ඕස්ට්‍රේලියා නෙට්බෝල් තරඟාවලිය 2022.

නොවැම්බර් මස 4-12 පැවති ගෝල් කොස්ට් නෙට්බෝල් 2022 තරඟාවලියේ පෑන් පැසිෆික් මාස්ටර්ස් වයස අවුරුදු 35 කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකාව නියෝජනය කළ කාන්තා කණ්ඩායම දිනාගන්නා ලදි.

ජයග්‍රාහී කණ්ඩායමට මාගේ සුභාශිංශන එක් කිරීමට මෙය අවස්තාවක් කර ගතිමි.