ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව පත් කරයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව පත් කරයි.

 ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අතෘප්තියට පත් යම් තැනැත්තෙකු හට එම තීරණය හෝ ක්‍රියාවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කළ හැක. එය 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (30) වන වගන්තිය අනුව ලියාපදිංචි කර ඇත.  ඒ අනුව ගරු අමාත්‍යතුමා විසින්  දින අභියාචනා කමිටුව පත් කරන ලදි.

01 විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා   -සභාපති

02 ජනාධිපති නීතිඥ ආර්.කේ. දොන් බුද්දිප්‍රිය ශානක රණසිංහ - සාමාජික

03 වෛද්‍ය මයියා ගුණසේකර මහතා - සාමාජික

04නීතිඥ ගයාල් කලටුවාව මහතා - සාමාජික

05නීතිඥ සුදන්ත බන්ඩාර මහතා - සාමාජික

06නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා - සාමාජික

07නීතිඥ ගයනි ප්‍රේමතිලක මහත්මිය -සාමාජික