ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලිය 2022.

ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලිය 2022

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය විසින් 2022 වසරේ ටයිකොන්ඩෝ ජාතික ශූරතාවලිය සංවිධානය කර ඇත. 

දිනය/වේලාව  : 2022.08.04 බ්‍රහස්පතින්දා  ප.ව.5.00

ස්ථානය         :මහරගම ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩාගාරය.